මගේ දෑස් මෙන් ඔබ
ගෙදර බුදුන් ඔබ සිතේ මුදුන් තැන සිටිනා මගෙ අම්මා සක්දෙවිදු ඔබයි මට පියාණනි මගෙ සදා සවිය ගෙනෙනා වැහි අහස ඔබයි ගිම් නිවාලනා-අම්මේ ඔබ ජීවය දුන්නා හිරු එළිය ඔබයි මගෙ පියාණනී-මට ජීවය රැකදුන්නා මගේ පුතා අද නෑ පෙනෙනා දුර ඔබෙ සිත් කදුලු සලයි දෝ කුසට අහර ගෙන සනසීමෙන් අම්මා ගෙදර සිටීදෝ පියණනී ඔබ සුවෙන් සනීපෙන් හිත [...]
