මතකයි….!
උදේ හවස නුඹ දකින්න පෙර මග හිඳ කල් මැරු හැටි නුඹ යන මග නුඹ පසුපස නුඹට හොරෙන් මම ආ හැටි ඒ උනුසුම විඳගන්නට නුඹට හොරෙන් ළංවුන හැටි නුඹ කවුදැයි දැනගන්නට දවස පුරා තතු සෙව් හැටි
සිංහලෙන් ලියන්නෙ සිංහලයින්ට කියවන්න
උදේ හවස නුඹ දකින්න පෙර මග හිඳ කල් මැරු හැටි නුඹ යන මග නුඹ පසුපස නුඹට හොරෙන් මම ආ හැටි ඒ උනුසුම විඳගන්නට නුඹට හොරෙන් ළංවුන හැටි නුඹ කවුදැයි දැනගන්නට දවස පුරා තතු සෙව් හැටි
ආදරණීය කෙල්ලෙ ඉස්කෝලෙන් එලියට ආවට පස්සෙ මම ජීවත් වෙනව කියල දනුනෙ ඔයත් එක්ක හිටපු ඒ ටික දවස විතරයි. මට හිතුනෙ කොල්ලෙකුට ලබාගන්න පුලුවන් හැම දෙයක්ම මට ලැබුන කියලා. ඇත්තටම ලැබුනා .ඒත් ඒ හැමදේම ඈතට ඈතට ගියා. මම ආයෙත් ජීවිතය විදවනවා මරණය විදිනවා.මට සමාවෙන්න කෙල්ලෙ.හැමදේම දීලා ආයෙත් අරගෙන දුර ඈතකට ආවට.
යූරෝ 1000 ක් කියන්නෙ දල වශයෙන් බැලුවොත් රුපියල් වලින් 140000 ක් මේවගෙ වැටුපක් ලන්කාවෙදි ගන්න එක නම් හීනයක්ම තමයි. මෙහෙදි නම් එක මසයකදි අතට ලැබෙන ගාන අඩුම තරමින් යුරො 600 – 800ක් එත් ඒ සල්ලි අතට ගන්න මිල කරන්න බැරි තරම් කැප කිරීම් කරන්න ඕනෙ. තමන්ගෙ පවුලෙ අය,යාලුවො , තමන්ගෙ රට හැම දේම අත් ඇරල [...]