උදේ හවස නුඹ දකින්න
පෙර මග හිඳ කල් මැරු හැටි
නුඹ යන මග නුඹ පසුපස
නුඹට හොරෙන් මම ආ හැටි
ඒ උනුසුම විඳගන්නට
නුඹට හොරෙන් ළංවුන හැටි
නුඹ කවුදැයි දැනගන්නට
දවස පුරා තතු සෙව් හැටි
සිංහලෙන් ලියන්නෙ සිංහලයින්ට කියවන්න
උදේ හවස නුඹ දකින්න
පෙර මග හිඳ කල් මැරු හැටි
නුඹ යන මග නුඹ පසුපස
නුඹට හොරෙන් මම ආ හැටි
ඒ උනුසුම විඳගන්නට
නුඹට හොරෙන් ළංවුන හැටි
නුඹ කවුදැයි දැනගන්නට
දවස පුරා තතු සෙව් හැටි