ක්‍රිකට් සහ ටෙලිනාට්‍ය ට ප්‍රථමයෙන් මනුස්සකම , ආදරය , බුද්ධිය (හීනෙන්වත්)
ක්‍රිකට් සහ ටෙලිනාට්‍ය නිසා මිනිසුන්ගේ ජීවිත වලට සිදු වූ නොයෙකුත් අකරතැබ්බ සහ හාස්‍යය ජනක මෙන්ම දුක්බර සිදුවීම් ද අසා දැක ඇත්තෙමි. ටෙලිනට්‍යයද,ක්‍රිකට් තරඟයද, තමන්ට හැකි ලොකුම බලපෑමද ලාංකිකයාට සිදුකරමින් පවතියි.වැඩ ඇරී ගෙදර එන සැමියාද, තම දරුවන්ද, නොසලකාහරින සමහරක් වනිතාවන් හවසට “මහගෙදර” පවුලට සිදුවන අකරතැබ්බ දැක හොටුපෙරමින් හඬාවැලපෙති.ජීවිතය යනු එක එක පාට සාරි සහ විටින් විට කොලයක් [...]
