ගයාන් සුරංග ගේ ලිපි

මට හිතිච්ච දේ

කිසිම ගැහැනියෙකුට තවත් පිරිමියෙකු හෝකිසිම පිරිමියෙකුට තවත් ගැහැනියෙකුව තේරුම් ගත නොහැකිය…. ඒ සමහර විට ගැහැනුන් එක් ආකාරයකටත් පිරිමින් තවත් ආකාරයකටත් සිතන පතන නිසා විය හැකිය…… මට වැඩියෙන්ම රිදෙන්නේ තවත් අයෙකු මා වැරදියට තේරුම් ගත් විටය ඉහත කරුනු අනුව මට එහෙම දුක හිතෙන එක අසාදාරණ වියහැකිය…. බුදුරජානණ් වහන්සේ දේශනා කලේ අනුන්ව පසෙකතබා පලමුව තමන් තේරුම් ගන්න [...]

ක්‍රිකට් සහ ටෙලිනාට්‍ය ට ප්‍රථමයෙන් මනුස්සකම , ආදරය , බුද්ධිය (හීනෙන්වත්)

ක්‍රිකට් සහ ටෙලිනාට්‍ය නිසා මිනිසුන්ගේ ජීවිත වලට සිදු වූ නොයෙකුත් අකරතැබ්බ සහ හාස්‍යය ජනක මෙන්ම දුක්බර සිදුවීම් ද අසා දැක ඇත්තෙමි. ටෙලිනට්‍යයද,ක්‍රිකට් තරඟයද, තමන්ට හැකි ලොකුම බලපෑමද ලාංකිකයාට සිදුකරමින් පවතියි.වැඩ ඇරී ගෙදර එන සැමියාද, තම දරුවන්ද, නොසලකාහරින සමහරක් වනිතාවන් හවසට “මහගෙදර” පවුලට සිදුවන අකරතැබ්බ දැක හො‍ටුපෙරමින් හඬාවැලපෙති.ජීවිතය යනු එක එක පාට සාරි සහ විටින් විට කොලයක් [...]

ඇයට නම් ගානක් නැතිය

නිදිවරා මුලු ‍රැයක් මා තනිව පාලුවත් තනිකමත් අඩුනැතිව හිම මිදෙන සීතලත් තුරුලුකර.. ගත සිතත් එකසේ හිරිවැටෙන.. නොහැකිමුත් ලං වන්න ඇගෙ වතට ලඟින් හිඳ තුරුලුවී සිපගන්න වදනකින් හෝ සිතට ලංවෙන්න සවන් ලං කලෙමි මම දුරකතනයට දැනුනු තනිකම දෙගුන කරගෙන සිතට තව සෝ සුසුම් ලං කර හිස් අතින් හැරී මම අසරණව විබැඳුවෙමි දුරකතන ඇමතුම

මතකයි….!

උදේ හවස නුඹ දකින්න පෙර මග හිඳ කල් මැරු හැටි නුඹ යන මග නුඹ පසුපස නුඹට හොරෙන් මම ආ හැටි ඒ උනුසුම විඳගන්නට නුඹට හොරෙන් ළංවුන හැටි නුඹ කවුදැයි දැනගන්නට දවස පුරා තතු සෙව් හැටි

ආදරණීය කෙල්ලෙ

ආදරණීය කෙල්ලෙ ඉස්කෝලෙන් එලියට ආවට පස්සෙ මම ජීවත් වෙනව කියල දනුනෙ ඔයත් එක්ක හිටපු ඒ ටික දවස විතරයි. මට හිතුනෙ කොල්ලෙකුට ලබාගන්න පුලුවන් හැම දෙයක්ම මට ලැබුන කියලා. ඇත්තටම ලැබුනා .ඒත් ඒ හැමදේම ඈතට ඈතට ගියා. මම ආයෙත් ජීවිතය විදවනවා මරණය විදිනවා.මට සමාවෙන්න කෙල්ලෙ.හැමදේම දීලා ආයෙත් අරගෙන දුර ඈතකට ආවට.

යූරෝ ඉතාලිය සහ අපෙ මිනිස්සු

යූරෝ 1000 ක් කියන්නෙ දල වශයෙන් බැලුවොත් රුපියල් වලින් 140000 ක් මේවගෙ වැ‍ටුපක් ලන්කාවෙදි ගන්න එක නම් හීනයක්ම තමයි. මෙහෙදි නම් එක මසයකදි අතට ලැබෙන ගාන අඩුම තරමින් යුරො 600 – 800ක් එත් ඒ සල්ලි අතට ගන්න මිල කරන්න බැරි තරම් කැප කිරීම් කරන්න ඕනෙ. තමන්ගෙ පවුලෙ අය,යාලුවො , තමන්ගෙ රට හැම දේම අත් ඇරල [...]

Buruට පිලිතුරක්

ඉතින් ඔබට මම සහෝ කියල ඇමතුවට කමක් නැහැනෙ. සහෝ 1. මම බ්ලොග් එක පටන් ගද්දිම කියල තියනවා මම ඇවිත් ටික දවසයි කියලා. 2.මම මෙතනදි පැහදිලිවම කියල තියනව මගෙ මේ ලිපිවල අරමුණ 3.මම මෙතනදි කියල තියනව මම ගියේ විදේශිකයන්ට තමුන්ගෙ භාෂාව උගන්නන්න වෙන් කරපු පන්තියකට ඉතින් සහෝ මට පහතින් පෙන්නල තියන දේ වැරද්ද මට පෙන්නල දෙන්න [...]

අපිව ‍රැක බලා ගන්නෙ අම්මා කෙනෙක් වගේ.

/

ජීවිතේ එපා උනාම

šĥåмĩķą Ļãķšĥäи Ŗäĵäpĸŝĥã හ්ම්…….. මට මේ ජීවිතේ එපා වෙලා…..! Chathu Maheshi අයියෝ මොකෝ මේ???? ගයාන් Gayan Suranga අන්න හොදයි මිනිහෙකුට ජීවිතේ එපා උනාම කලාකාරයෙක් වෙනවා කලාකාරයෙකුට ජීවිතේ එපා උනා උසස්ම නිර්මාණ කරලා ඉක්මනට මැරිල යනවා

2009 ඉවරායි

ඔන්න ඉතින් අලුත් අවුරුද්දක් මේක ඉතින් අලුත් වෙන්නෙ සුද්දටද අපිටද කියන එකනම් ප්‍රශ්නයක් තමයි ඒත් ඒක වෙනම කතකරන්න ඕනෙ මතෘකාවක්. අලුත් අවුරුද්දට කලින් අන්තිමට කලේ මගේ ආදරනීය google chrome බ්‍රව්සරය යාවත්කාලීන කිරීම තමයි.ඒකට හේතුව අර chrome extentions කියන ගැජට් ටික එල්ලගන්න තිබුන උවමනාව ඒත් ඉතින් අර කිව්ව එව්වා එල්ලගත්ත කියල වැඩි දෙයක් ලැබුනෙ නම් නැහැ [...]

Follow

Get every new post delivered to your Inbox.