ඔන්න ඉතින් අලුත් අවුරුද්දක් මේක ඉතින් අලුත් වෙන්නෙ සුද්දටද අපිටද කියන එකනම් ප්‍රශ්නයක් තමයි ඒත් ඒක වෙනම කතකරන්න ඕනෙ මතෘකාවක්. අලුත් අවුරුද්දට කලින් අන්තිමට කලේ මගේ ආදරනීය google chrome බ්‍රව්සරය යාවත්කාලීන කිරීම තමයි.ඒකට හේතුව අර chrome extentions කියන ගැජට් ටික එල්ලගන්න තිබුන උවමනාව ඒත් ඉතින් අර කිව්ව එව්වා එල්ලගත්ත කියල වැඩි දෙයක් ලැබුනෙ නම් නැහැ [...]