සිංහයාගෙ අඬහැරය
මට හිතිච්ච දේ
කිසිම ගැහැනියෙකුට තවත් පිරිමියෙකු හෝකිසිම පිරිමියෙකුට තවත් ගැහැනියෙකුව තේරුම් ගත නොහැකිය….
ඒ සමහර විට ගැහැනුන් එක් ආකාරයකටත් පිරිමින් තවත් ආකාරයකටත් සිතන පතන නිසා විය හැකිය……
මට වැඩියෙන්ම රිදෙන්නේ තවත් අයෙකු මා වැරදියට තේරුම් ගත් විටය ඉහත කරුනු අනුව මට එහෙම දුක හිතෙන එක අසාදාරණ වියහැකිය….
බුදුරජානණ් වහන්සේ දේශනා කලේ අනුන්ව පසෙකතබා පලමුව තමන් තේරුම් ගන්න කියාය…එහෙත් මම මා ගැනම හිතන හැම විටම ”මට මේ මොකද වෙන්නේ” කියා මටම සිතේ. කලකට පෙර මම මා ගැන හිතන එක අත් හැරියෙමි .මමත්වයත් මහම එපාකරපු දෙයකි.
තවත් කාලයකට පසු මම මා ගැන හිතන්න නැවතත් පෙලඹුනෙමි. මගෙ අනාගතය ගැන හීන මැව්වෙමි. මට වැරදුන බව තේරෙන විට මම මගෙ හීන සමග සෑගෙන ඉහලකට පියාඹා හමාරය. ඇස් ඉදිරිපිටම පියාපත් බොඳවී අතුරුදන් විය. ඊයම් බරුවක් මෙන් ඇදවැ‍ටුනු මා පොලවට පතිත වනවිට කෙලින්ම වැදුනේ ඔලුවය සියලු සංවේදන අහිමිවී මා සම්පූර්නයෙන් හිරි වැ‍ටුනු නිසාත් කලින් වරින් වර ඇදවැටී පුරුදු නිසාත් මහා වේදනාවක් නොදැනුනි.. සාංකාවක් සමග තරමක සිහි විකල් බවක් නම් ඉතිරිවිය.
හොඳ සිහිය වේදනාවක් වෙන තරමට සිහි විකල් බව නම් මට මහත් අස්වැසිල්ලකි.
අතීතය ගැන හිතන විට ‘මම නං කෙලවගන්නම උපන් එකෙක්’ කියා හිතේ
වර්තමානය ගැන හිතනවිට ‘ඇයි අප්පා මටම කෙල වෙන්නේ ‘ කියා හිතේ
අනාගතය ගැන හිතන විට ‘ඒකටත් කෙල වෙයිද දන්නෙ නැහැ ‘ කියා හිතේ
”කෙල උනොත් කෙල වෙච්චාවෙ” කියා කිසිවක් නොහිතා ඉන්නටද හිතේ.
ඒත් මෙ කෙල වීමේ කෙලවරක් නැත.
ක්‍රිකට් සහ ටෙලිනාට්‍ය ට ප්‍රථමයෙන් මනුස්සකම , ආදරය , බුද්ධිය (හීනෙන්වත්)
ක්‍රිකට් සහ ටෙලිනාට්‍ය නිසා මිනිසුන්ගේ ජීවිත වලට සිදු වූ නොයෙකුත් අකරතැබ්බ සහ හාස්‍යය ජනක මෙන්ම දුක්බර සිදුවීම් ද අසා දැක ඇත්තෙමි.
ටෙලිනට්‍යයද,ක්‍රිකට් තරඟයද, තමන්ට හැකි ලොකුම බලපෑමද ලාංකිකයාට සිදුකරමින් පවතියි.වැඩ ඇරී ගෙදර එන සැමියාද, තම දරුවන්ද, නොසලකාහරින සමහරක් වනිතාවන් හවසට “මහගෙදර” පවුලට සිදුවන අකරතැබ්බ දැක හො‍ටුපෙරමින් හඬාවැලපෙති.ජීවිතය යනු එක එක පාට සාරි සහ විටින් විට කොලයක් අත්සන් කර සැනෙකින් සිදුකරන දික්කසාදද, රට පුරා නොදන්නා ඉසවු වල අවජාතක (මෙය වැරදියට තෙරුම් නොගන්න) දරුවන් සිටීමද,පුංචි ප්‍රශ්නයක් ආවද එය විසඳාගනු වෙනුවට ඇමරිකාවේ සිටින ආන්ටි ලඟට යාමද බවට නොසැලෙන විශ්වාසයක් ලාංකිකයා තුල ජනිත විය. කලකට පෙර සමහරෙකු ක්‍රිකට් තරඟයක පරාජය දැක හෘද්‍යාබාදයක් වැලඳී මියගියේය.සමහරු තමන්ගෙ සියලු දේ සහ සියලු අය අමතක කර රූපවාහිනිය හරහා තරඟ නරඹන අතර සමහරු අතින් වියදම් කරගෙන ක්‍රීඩා පිටියටම යයි. එහෙත් එතැනටගොස් මොවුන් තරඟය නරඹනවාද යන්න නම් ප්‍රශ්නයකි. කොහෙන්හෝ ජාතික කොඩියක් සහ සංගීත භාන්ඩ කිහිපයක් සොයගන්නා සමහරු.ජාතික අභිමානයෙන් වියරු වැටෙති.දන්න සේරම විකාර කරනා සමහරු කොහේ හෝ කොනකින් පටන් ගන්නා අත්පොලසන් නාදයකට අනුව තම පිලේ ලකුණු වලට මෙන්ම දැවීගිය කඩුල්ලටද හුරේදමති.”කවුරු මොන ආත්ල් එක ගත්තත් තමුසෙට මොකද ඕයි?”  කවුරුන් හෝ අසන්නට බැරිනැත. ඇත්තටම කවුරුන් හෝ කුමන ආතල් එකක් ගත්තද මට කමක් නැත.මා කීමට උත්සාහ ගන්නෙ මේ උන්මාදයන් මැද බිඳවැටෙන මානුශික සම්බන්ධතා ගැනය.රූපමය හා වානිජයමය ප්‍රබන්ධයක් පමනක් වන ටෙලිනාට්‍යය හා ක්‍රිකට් තරඟය තම ජීවිතයට සහ පුද්ගල සම්බන්ධ තාවයන්ට බලපෑමක් වන තරමට බදාවැලඳ ගැනීමට තරම් ලාංකිකයා මෝඩවූයේ ඇයි? මෙයට මනෝවිද්‍යාත්මක පිලිතුරක් තිබිය යුතුය. එහෙත් එය පැහැදිලි කිරීමට තරම් මම උගතෙකු නොවෙමි.දන්නා කෙනෙකු වේනම් පැහැදිලි කිරීම පිනකි.අද දවස වනවිට මෙම ඉහත කාරනා දෙක පවුල් රාමුවෙන් ඉවතට පැන ජාතික මට්ටමෙන්ද විශාල ප්‍රශ්න ඇතිකරමින් සිටී.තම පෙම්වතාගේ පියාගෙන් තමන්ට හා තම ආදර සම්බන්දතාවයට සිදුවූ කෙනෙහෙලිකම් නිසා ඇය කෙරෙහි අනුකම්පාව උපදවාගත් ලාංකිකයා පබා කුමාරිව රටේ පලමු උත්තරීතර තැනට යැවීය. “මට හරියට වැදුනොත් මැච් එකත් ගොඩ තමයි” න්‍යාය ඉදිරිපත් කල හිටපු නායකයෙකුද වන ලංකා ක්‍රික්ට් පිලේ ආකර්ශණීයම පිතිකරුවාද අර අහවල් උත්තරීතර තැනට යැවීමට තරම් ලාංකිකයා ගුනගරුක විය. හොඳින් හිතන්න. පාර්ලිමෙන්තු ගියේ පබා කුමාරි සහ ලංකා ක්‍රික්ට් පිලේ ආකර්ශණීයම පිතිකරුවා මිස අනුශා ස්වර්නමාලි සහ සනත් ජයසූරිය නොවේය. උගත් බුද්ධිමත් පුද්ගලයින් ඡ්න්දයෙන් පැරදෙද්දී පබා කුමාරි සහ ලංකා ක්‍රික්ට් පිලේ ආකර්ශණීයම පිතිකරුවා ජය ගත්තෝය. හිතන්න ඔය හිස් කබල අතුලෙ මොලේ එක තේ හැන්දක්වත් ඇත්නම් මෙය මොනතරම් භයානක සිදුවීමක්ද? අද රට වලපල්ලට යන්නේ වැරදි පාලනය නිසානම් පලමුව දංගෙඩියට යැවිය යුත්තේ දේශපලකයා නොව මොවුනට බැනබැන නුසුදුස්සන් පාර්ලිමේන්තු යවන ඡන්දදායකයාවය.ගොනෙකුට සෑදලය බැඳ රේස් පිටියට යවයි නම් කෙවිටිපහර දිය යුත්තේ අශ්වයා වෙනුවට ගොනෙකු තරඟයට යැවූ මෝඩයාට මිස තරඟයට නොදුවා පිටියමැද තන උලාකන ගොනාට නොවේය.
ක්‍රිකට් සහ ටෙලිනාට්‍ය ට ප්‍රථමයෙන් මනුස්සකම , ආදරය , බුද්ධිය , පෙරට එන දවසක් (හීනෙන්වත්) උදාවෙවයි අවසන් වශයෙන් පතමි…!
ප:ලි: මම මෙම ආසන්න හේතු වලින් පෞද්ගලිකවම හිත් වේදනා විඳි අයෙකු වෙමි.ලිපිය ලියන්න ආරම්භ කලේද ඒ කේන්තිය විසින් ඇතිකල ආවේගය නිසා වෙන් බව කීමටද මම අවංකවෙමි.
ඇයට නම් ගානක් නැතිය
නිදිවරා මුලු ‍රැයක් මා තනිව
පාලුවත් තනිකමත් අඩුනැතිව
හිම මිදෙන සීතලත් තුරුලුකර..
ගත සිතත් එකසේ හිරිවැටෙන..
නොහැකිමුත් ලං වන්න ඇගෙ වතට
ලඟින් හිඳ තුරුලුවී සිපගන්න
වදනකින් හෝ සිතට ලංවෙන්න
සවන් ලං කලෙමි මම දුරකතනයට
දැනුනු තනිකම දෙගුන කරගෙන
සිතට තව සෝ සුසුම් ලං කර
හිස් අතින් හැරී මම අසරණව
විබැඳුවෙමි දුරකතන ඇමතුම
මතකයි….!
උදේ හවස නුඹ දකින්න
පෙර මග හිඳ කල් මැරු හැටි
නුඹ යන මග නුඹ පසුපස
නුඹට හොරෙන් මම ආ හැටි
ඒ උනුසුම විඳගන්නට
නුඹට හොරෙන් ළංවුන හැටි
නුඹ කවුදැයි දැනගන්නට
දවස පුරා තතු සෙව් හැටි
ආදරණීය කෙල්ලෙ
ආදරණීය කෙල්ලෙ ඉස්කෝලෙන් එලියට ආවට පස්සෙ මම ජීවත් වෙනව කියල දනුනෙ ඔයත් එක්ක හිටපු ඒ ටික දවස විතරයි. මට හිතුනෙ කොල්ලෙකුට ලබාගන්න පුලුවන් හැම දෙයක්ම මට ලැබුන කියලා. ඇත්තටම ලැබුනා .ඒත් ඒ හැමදේම ඈතට ඈතට ගියා. මම ආයෙත් ජීවිතය විදවනවා මරණය විදිනවා.මට සමාවෙන්න කෙල්ලෙ.හැමදේම දීලා ආයෙත් අරගෙන දුර ඈතකට ආවට.
යූරෝ ඉතාලිය සහ අපෙ මිනිස්සු
යූරෝ 1000 ක් කියන්නෙ දල වශයෙන් බැලුවොත් රුපියල් වලින් 140000 ක් මේවගෙ වැ‍ටුපක් ලන්කාවෙදි ගන්න එක නම් හීනයක්ම තමයි.
මෙහෙදි නම් එක මසයකදි අතට ලැබෙන ගාන අඩුම තරමින් යුරො 600 – 800ක් එත් ඒ සල්ලි අතට ගන්න මිල කරන්න බැරි තරම් කැප කිරීම් කරන්න ඕනෙ. තමන්ගෙ පවුලෙ අය,යාලුවො , තමන්ගෙ රට හැම දේම අත් ඇරල අවිත් සාරයක්  නැති ජීවිත ගෙවන මිනිස්කමත්  නොමිනිස්කමත් අතර දෝලනය වෙන මිනිස්සු අතර තනිවෙලා නිදහස කියන දේ අමතක කරල තමන්ගෙ දැනුමෙන් බුද්දියෙන් අඩකටත් අඩු ප්‍රමානයකට හිමිකම් කියන මිනිස්සුන් යටතෙ යන්ත්‍ර වගෙ වැඩකරලා ජීවිතය දියවෙලා යනවා.
මට දුක ලන්කාවෙ ඉන්න අපෙ මිනිස්සු දැනගෙන හරි නොදැනගෙන හරි මේ අපාය දිව්ය ලෝකයක් කියල හිතන් මෙහෙටම එන්න හදන එක ගැන.
ඒ  දේටත් වග කියන්න ඔනෙ මෙහෙ ඉදල ලන්කාවට ඇවිත් මැජික් පෙන්නන අපේම මිනිස්සු තමයි.
Buruට පිලිතුරක්
ඉතින් ඔබට මම සහෝ කියල ඇමතුවට කමක් නැහැනෙ. සහෝ
1. මම බ්ලොග් එක පටන් ගද්දිම කියල තියනවා මම ඇවිත් ටික දවසයි කියලා.
2.මම මෙතනදි පැහදිලිවම කියල තියනව මගෙ මේ ලිපිවල අරමුණ
3.මම මෙතනදි කියල තියනව මම ගියේ විදේශිකයන්ට තමුන්ගෙ භාෂාව උගන්නන්න වෙන් කරපු පන්තියකට
ඉතින් සහෝ මට පහතින් පෙන්නල තියන දේ වැරද්ද මට පෙන්නල දෙන්න
1.මම ගියේ විදේශිකයන්ට තමුන්ගෙ භාෂාව උගන්නන්න වෙන් කරපු පන්තියකට
2.මම කතාකලේ යුරෝපීය ජාත්යන්තර භාෂාවකින්
3.මෙක හද්දා යුරෝපීය රටක්
ඉතින් මම කියන්න උත්සහ කලේ මෙවගෙ අවස්ථාවකදි අපේ රටේ ගුරුතුමෙක් හරි ගුරුතුමියක් හරි මෙහෙම හැසිරෙන්නෙ නැහැ කියල මම නැවතත් කියන්නම් පැහැදිලිවම කියනව
”මේ වගේ අවස්තාවකදි” කියල
මම සහෝ කියන දෙට ගරුකරනව මම පිලිගන්නව හමෝම මෙහෙම නැහැ කියලත් ඒත් මම පැහැදිලිවම කියනව මම මෙ ලිපිවලදි බොරුවක් නම් කියල නැහැ කියලා. අනිත් එක මගෙ ලිපිය ලීයපු රටාව බලුවනම් හොදටම තේරෙනවනෙ මම මෙ කියන්නෙ ”මට වෙච්ච දෙයක්” කියල ඉතින් දෙය්යනෙ මගෙ බ්ලොගෙකෙ මට වෙච්ච දෙයක් මගෙ හැගීම් වලට අනුව ලියන්න පුලුවන්නෙ නේද සහෝ.
මොනව උනත් සහෝ ඔයගෙ වෙලව යොදවල මගෙ මෙ බ්ලොග් එකට ඇවිත් මෙච්චර දිගට ප්‍රතිචාරයක් දාපු එකට මම ස්තුති වන්ත වෙනවා.අකමැත්තක් නතිනම් මගෙ මූණුපොත පත්තට අවිත් එකතු වෙන්න. ඔබට කරන ගරු කිරීමක් වශයෙන් මම මින් පසු මේ ගන ලියද්දි වෙනස් රටාවක් අනුගමනය කරන්නම්. ඔබට බුදුසරණයි
fratello, in primo luogo ho dovuto usare il traduttore di Google per capire il tuo commento l’Italia e per favore non essere scuse. quindi per favore about.this capire di cosa sto parlando è il mio blog e ho diritto di scrivere quello che il mio cuore dice. quindi in realtà mi dispiace tanto perché qualcuno aveva cuore a causa del mio blog prego di scusarmi. così si prega di venire al mio blog in qualsiasi momento è possibile e lasciare il vostro commento.
අපිව ‍රැක බලා ගන්නෙ අම්මා කෙනෙක් වගේ.
ලියන්න කියල උකුල්මතය (laptopඑක) ගත්තට ලියන්න දෙයකුත් නැහැ වගේ මොකද දැන් සති දෙකකින් විතර හරියට එලියට බැස්සෙ නැහැනොවැ. අනේ කම්මැලි කමටම නෙවෙයි ඒකත් 45% විතර තියනවා ඉතුරු හරියට වග කියන්න ඕනෙ මේ සුන්දර ඉතාලියෙ කාලගුණය. හිංගලෙන්ම කියනවනම් පට්ට් සීතලයි ඒ මදිවට හුලං කොච්චරද කියනවනං ඕං අපේ ඉන්දරේ එලියෙ හිටගත්තොත් ගහගෙන යන තරම්.මම මෙ කියන්නෙ අමූලික ඇත්ත.බොරුනං ඇවිත් බලන එකයි. ඕං ඒකට අපේ මවු රට ඉදල හිටල වැස්සෙන් ටිකක් කරදර උනාට අපේ මිනිස්සුන්ගෙම වරදින් ගං වතුර නාය යෑම් උනාට ඉතිං ශ්‍රීලංකාව කාටද දෙවෙනි? පහත රූප ගත්තෙ මෙතනින්  www.climatetemp.info/
ජීවිතේ එපා උනාම
šĥåмĩķą Ļãķšĥäи Ŗäĵäpĸŝĥã හ්ම්…….. මට මේ ජීවිතේ එපා වෙලා…..!
Chathu Maheshi අයියෝ මොකෝ මේ????
ගයාන් Gayan Suranga අන්න හොදයි මිනිහෙකුට ජීවිතේ එපා උනාම කලාකාරයෙක් වෙනවා කලාකාරයෙකුට ජීවිතේ එපා උනා උසස්ම නිර්මාණ කරලා ඉක්මනට මැරිල යනවා
2009 ඉවරායි
ඔන්න ඉතින් අලුත් අවුරුද්දක්
මේක ඉතින් අලුත් වෙන්නෙ සුද්දටද අපිටද කියන එකනම් ප්‍රශ්නයක් තමයි ඒත් ඒක වෙනම කතකරන්න ඕනෙ මතෘකාවක්.
අලුත් අවුරුද්දට කලින් අන්තිමට කලේ මගේ ආදරනීය google chrome බ්‍රව්සරය යාවත්කාලීන කිරීම තමයි.ඒකට හේතුව අර chrome extentions කියන ගැජට් ටික එල්ලගන්න තිබුන උවමනාව ඒත් ඉතින් අර කිව්ව එව්වා එල්ලගත්ත කියල වැඩි දෙයක් ලැබුනෙ නම් නැහැ
තව දෙයක් chrome කලින් තිබුන එක ගලවල දාල අලුත් එක බෑවෙ කවරයවත් ගලවන්නෙ නැතිව පැත්තකට දාල තිබුන Safari එකෙන් හැබයි ඒකත් නරකම නැහැ මගේ ආදරනීය google chrome එකටත් වැඩිය ඉක්මනක් පෙන්නුව.(තව දෙයක් මම මේ වැඩේ කලේ කේක් එකක්  හදන ගමන් ඔව් ඔව් කොල්ලට ඒවත් පුලුවන් )