ජීවිතේ එපා උනාම

šĥåмĩķą Ļãķšĥäи Ŗäĵäpĸŝĥã හ්ම්…….. මට මේ ජීවිතේ එපා වෙලා…..!
Chathu Maheshi අයියෝ මොකෝ මේ????
ගයාන් Gayan Suranga අන්න හොදයි මිනිහෙකුට ජීවිතේ එපා උනාම කලාකාරයෙක් වෙනවා කලාකාරයෙකුට ජීවිතේ එපා උනා උසස්ම නිර්මාණ කරලා ඉක්මනට මැරිල යනවා

2009 ඉවරායි

ඔන්න ඉතින් අලුත් අවුරුද්දක්
මේක ඉතින් අලුත් වෙන්නෙ සුද්දටද අපිටද කියන එකනම් ප්‍රශ්නයක් තමයි ඒත් ඒක වෙනම කතකරන්න ඕනෙ මතෘකාවක්.
අලුත් අවුරුද්දට කලින් අන්තිමට කලේ මගේ ආදරනීය google chrome බ්‍රව්සරය යාවත්කාලීන කිරීම තමයි.ඒකට හේතුව අර chrome extentions කියන ගැජට් ටික එල්ලගන්න තිබුන උවමනාව ඒත් ඉතින් අර කිව්ව එව්වා එල්ලගත්ත කියල වැඩි දෙයක් ලැබුනෙ නම් නැහැ
තව දෙයක් chrome කලින් තිබුන එක ගලවල දාල අලුත් එක බෑවෙ කවරයවත් ගලවන්නෙ නැතිව පැත්තකට දාල තිබුන Safari එකෙන් හැබයි ඒකත් නරකම නැහැ මගේ ආදරනීය google chrome එකටත් වැඩිය ඉක්මනක් පෙන්නුව.(තව දෙයක් මම මේ වැඩේ කලේ කේක් එකක් හදන ගමන් ඔව් ඔව් කොල්ලට ඒවත් පුලුවන් )

මගේ දෑස් මෙන් ඔබ ‍

ගෙදර බුදුන් ඔබ සිතේ මුදුන් තැන සිටිනා මගෙ අම්මා
සක්දෙවිදු ඔබයි මට පියාණනි මගෙ සදා සවිය ගෙනෙනා
වැහි අහස ඔබයි ගිම් නිවාලනා-අම්මේ ඔබ ජීවය දුන්නා
හිරු එළිය ඔබයි මගෙ පියාණනී-මට ජීවය ‍රැකදුන්නා
මගේ පුතා අද නෑ පෙනෙනා දුර
ඔබෙ සිත් කදුලු සලයි දෝ
කුසට අහර ගෙන සනසීමෙන්
අම්මා ගෙදර සිටීදෝ
පියණනී ඔබ සුවෙන් සනීපෙන්
හිත සතුටින් නේදෝ
දෑස් මානයේ ‍රැදෙමින් ඔබලග – මගේ දෑස් මෙන් ඔබ ‍රැකගන්නට
කවදා හැකිවේදෝ
දුරු රටකට වී අද තනිවී මා සිත ඔබගැන සිතමින් සුසුමින් කල් ගෙවමී
මගේ පණ වැනි ඔබ වියපත් වනු දැක රහසේ ඉකිබිදිමි
මා මිය යන විට මා දෙපසින් ඔබ සුවෙන් සිටින්නට ප්‍රර්ථනා කරමි
එනමුදු කෙලෙසක එලෙස සිතන්නද – ඔබ තනිකර මා සැගවීයන්නද
මා නොසිටින ලොව ඔබට ලොවක් නොව දුකක්ම බව දනිමි

Hello world!

Welcome to WordPress.com. This is your first post. Edit or delete it and start blogging!